බොට්නෙට් වර්ගයේ ජාලයක් හරහා ස්පෑම් කිරීමේ වරදටත්..

රුසියානු ජාතිකයෙකු විසින් තමන් විසින් නිර්මානය කරගත් බොට්නෙට් වර්ගයේ ජාලයක් හරහා ස්පෑම් කිරීමේ වරදටත්, වැරදි ආකාරයට තමන් විසින් ආක්‍රමනය කරන ලද පරිගනක පද්දති වෙනෙකෙකුට තාවකලිකව විකිනීමේ වරදටත් වරදකරු වීමේ පුවතක් පලවුනා. වාර්ථාවේ  සදහන් වන ආකරයට ඔහු මෙම නීති විරෝදී ක්‍රියාවතුලින් මාසිකව ඩොල්ලර් 130,000  මුදලක් ඉහතකී වෙබ් අඩවි විකිනීමෙන් හා කුලියට දී මෙන් උපයා ඇතැයි පරකාශ උනා.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )