රුසියානු ජාතිකයෙකු විසින් තමන් විසින් නිර්මානය කරගත් බොට්නෙට් වර්ගයේ ජාලයක් හරහා ස්පෑම් කිරීමේ වරදටත්, වැරදි ආකාරයට තමන් විසින් ආක්රමනය කරන ලද පරිගනක පද්දති වෙනෙකෙකුට තාවකලිකව විකිනීමේ වරදටත් වරදකරු වීමේ පුවතක් පලවුනා. වාර්ථාවේ සදහන් වන ආකරයට ඔහු මෙම නීති විරෝදී ක්රියාවතුලින් මාසිකව ඩොල්ලර් 130,000 මුදලක් ඉහතකී වෙබ් අඩවි විකිනීමෙන් හා කුලියට දී මෙන් උපයා ඇතැයි පරකාශ උනා.