මයික්‍රොසොෆ්ට් ආයතනය පසුගියදා කියා සිටියා තම නවතම බ්‍රව්සර් සංස්කරනය වූ ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා 9 හී බීටා එලිදැක්වීම මේ වනවිට ලොවපුරා භාවිතා කරන්නන් සංක්‍යාව මිලියන දහයක් පමන වන බවයි. වැඩිදුරටත් සදහන් කලේ මිලියන දෙකක් පමන මුල්දින දෙකවනවිට බාගතකිරීම් සිදු කරගෙන තිබූ බවයි. මේ වනවිට දහතුන් දහසකට අදික මත දැක්වීම් තමන් වෙත ලැබී ඇති බවත් සදහන් උනා.