ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා 9

මයික්‍රොසොෆ්ට් ආයතනය පසුගියදා කියා සිටියා තම නවතම  බ්‍රව්සර් සංස්කරනය වූ ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා 9 හී බීටා එලිදැක්වීම මේ වනවිට ලොවපුරා භාවිතා කරන්නන් සංක්‍යාව මිලියන දහයක් පමන වන බවයි. වැඩිදුරටත් සදහන් කලේ මිලියන දෙකක් පමන මුල්දින දෙකවනවිට බාගතකිරීම් සිදු කරගෙන තිබූ බවයි. මේ වනවිට දහතුන් දහසකට අදික මත දැක්වීම් තමන් වෙත ලැබී ඇති බවත් සදහන් උනා.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )