මීලග අර්ත්නෙට් පරම්පරාවේදී තප්පරයකට ට්‍රිලියන එකක දත්ත
කැලෆෝනියානු සරසවියේ පරේක්ෂකයින් පිරිසක් ප්‍රකාශ කර සිටිනවා, ඔප්ටිකල් ෆයිබර් භවිතාවන මීලග අර්ත්නෙට් පරම්පරාවේදී තප්පරයකට ට්‍රිලියන එකක දත්ත හුවමාරු වෙගයක් ලබා ගැනීමට 2015 වන විට හැකි වන බවයි.2020 වන විට බීට ට්‍රිලියන 100ක වේගය ලබාගැනීමට හැකිවන බවටත් අනාවැකි පල කලා. සැම වසර දෙකකටන වරක් අන්තර්ජාලයේ වේගය දෙගුන වීමේ අවශ්‍යතාවය මතුවන බවත් වැඩිදුරටත් ප්රකාශකල අතර රවුටරයේ පරිනාමයක අවශ්‍යතාවයද පැහැදිලි කලා. දිගටම මීලග අර්ත්නෙට් පරම්පරාවේදී තප්පරයකට ට්‍රිලියන එකක දත්ත කියවන්න