අනාරක්ශිත වයි ෆයි සබදතාවයක් යනු පැහැදිලිවම ඔබ සතුරාට නිරාවරනය වුවෙක් බවට පත්කරන්නක් බවයි කියවෙන්නේ. සමාන්ය මිලකට ගත හැකි ඇන්ටනාවක් සමග ඔබෙන් හැතැම්මකට වඩා දුරින් සිටින අයෙකුට උවත් නිවැරදි මෘදුකාංග යොදා ගනිමින් ඉතා පහසුවෙන් ඔබ පරිගණකය පාලනය සිය තට ගැනීමේ හැකියාව පවතින බවයි කියවෙන්නේ.