ෆැස්බුක් ආයතනය ප්රකාශකලේ තම ආයතනය වෙත සේවය ලබාදුන් විසේෂාංග මෘදුකාංග නිපදවන්නන් විසින් ෆේස්බුක්හි සාමාජියන්ගේ දත්ත සොරාගෙන විකිනීමේ ජාවාරමක් හෙලි වූ බවයි. හදුනා ගත් මෙම ආයතනය හා තමන් සමග ඇති සබදතාවය හයමස කට නතර කොට කරුනු විමසමින් සිටින බවටත් කරුනු පල කර තිබුනා.