ෆේස් බුක්හි මීලග නවාංගය මීට දින දෙකකට පමන පෙරසිට භාවිතාකරන්නන් අතට පත් කල බවයි පැවසෙන්නේ. මෙහි ඇති විශේෂාංගය වන්නේ ෆේස් බුක් භාවිතා කරන්නන් අතරින් මිතුරන් දෙදෙනෙකුට තමන් දෙදෙනාටන පමනක් වෙන් වූ පිටුවක් පවත්වාගෙන යාමට හැකිවීමයි. පිටස්තර අයෙකුට මෙහි ලගාවිම සම්පූර්නයෙන් පාලනය කර හැකි වීමත් වැදගත් වෙනසක් ඇති කර ඇති බවට හොදම හේතුවක් ලෙස විග්රහ කර තිබේ. තවත් ආකර්ශනීය වෙනස් කම් සමග මෙම නව අංගය පියවරෙන් පියවර භාවිතාකරන්නන් අතට පත් වෙමින් පවතින බවට කරුනු පලවී තිබුනා.