ෆේස් බුක්හි මීලග නවාංගය

t1larg_fb_friends

ෆේස් බුක්හි මීලග නවාංගය මීට දින දෙකකට පමන පෙරසිට භාවිතාකරන්නන් අතට පත් කල බවයි පැවසෙන්නේ. මෙහි ඇති විශේෂාංගය වන්නේ ෆේස් බුක් භාවිතා කරන්නන් අතරින් මිතුරන් දෙදෙනෙකුට තමන් දෙදෙනාටන පමනක් වෙන් වූ පි‍ටුවක් පවත්වාගෙන යාමට හැකිවීමයි. පිටස්තර අයෙකුට මෙහි ලගාවිම සම්පූර්නයෙන් පාලනය කර හැකි වීමත්  වැදගත් වෙනසක් ඇති කර ඇති බවට  හොදම හේතුවක් ලෙස විග්‍රහ කර තිබේ. තවත් ආකර්ශනීය වෙනස් කම් සමග මෙම නව අංගය පියවරෙන් පියවර භාවිතාකරන්නන් අතට පත් වෙමින් පවතින බවට කරුනු පලවී තිබුනා.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )