ප්රායෝගිකව ඔබ සර්ච් ඇන්ජින් එකකට වචනයක් ඇතුලු කල විට ඔබට නුවමනා සබදතා දසක් අතරින් උවමනා සබදතාවය තොරා ගැනීම සදහා වෙහෙසක් දරන්නට සිදු වීම තමයි සිදුවන්නේ. ඊයේ දින සිට අන්තර්ජාලයට මුදා හැරුනු මෙම නවතම වෙබ් නිරීක්සනයතුලදී ඉහතකී ප්රතිපල වඩාත් ඔබට ඇවැසි ආකාරයට හැසිරවීමට ඇති ඉඩ කඩනිසා ඔබට වැඩි පහසුවක් ලැබෙනු ඇති බවයි එහි නිපැයුම් කරුවන් පවසන්නේ.