මිනී මැරුම් දර්ශන මෙන්ම දරුනු සටන් හා කාමුක දර්ශන අඩංගු ක්‍රිඩා මෘදුකාංග මෙම තහනමට

කැලිෆෝනියානු අධිකරනය හෙට වැදගත් තීර්නය කට එලබීමේ බොහෝ ඉඩකඩ ඇතිබව පවසමින් පලවනවාර්තාවක සටහන්වන්නේ,කුඩා දරුවන්හට උචිත නොවන ආකාරයේ දර්ශන  අඩංගු වීඩියෝ ක්‍රිඩා තහනම්  කිරීමේ හා අලවිකොට අසුවුවහොත් ඩොල්ලර් 1000 දඩයකට යටත් කිරීමට හැකිවන ලෙස නීති සංශෝදනය වීම හෙටදින සිදුවීමට ඉඩ ඇති බවයි. මිනී මැරුම් දර්ශන මෙන්ම දරුනු සටන් හා කාමුක දර්ශන අඩංගු ක්‍රිඩා මෘදුකාංග මෙම තහනමට අදාල වීමට ඉඩ ඇති බවයි පැවසෙන්නේ.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )