වෙනස් ආකාරයක සයිබර් පහරදීමකට ගත් උත්සාහයක්

පසුගිය දිනක යුරෝපීය රටක කාන්තාවකට වෙනස් ආකාරයක සයිබර් පහරදීමකට ගත් උත්සාහයක් වර්තාවී තිබුනා. ඇය වෙත  පැමිනි දුරකතනය කින් පැවසී තිබුනේ ඔහු මයික්‍රොසොෆ්ට් ආයතනයට සේවය කරන්නෙකු බවත් ඇය විසින් භාවිතාකරන මෙහෙයුම් පද්දතියට අදාලව දියත් වෙමින් ඇති මෘදුකාංග පහරදීමක් ගැන කරුනු පැහැදිලි කල බවත්ය. මින්  ආරක්ශා වීම සදහා ෆේස්බුක් හි කිසියම් ක්‍රියා කාරකම් කිහිපයකට  සම්බන්ද වියයුතු බවත්ය. පසුව නැවත නැවතත් විවිද අංක වලින් මේ හා සමානම ඇමතුන් ලැබුනු අතර ඇතිවු සැකය නිසා  ඇය මේ පිලිබදව මාධ්‍ය ආයතනයක් දැනුවත් කල බවත්ය. පසුව නගරයේ පොලිස් ස්ථානය විසින් මේ පිලිබදව දැනුවත් කර නගර වැසියන් වෙත ඊමෙල් මාර්ගයෙන් දැනුවත් කල බවත්  සටහන් ව තිබුනා.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )