ඊමේල් ගිනුම් වලට අනවසර පිවිසීම් කර ලබා ගන්නා එක්ස් ගනයේ ඡායාරූප තවත් අයගේ ෆේස්බුක් ගිනුම් වලට අනවසරයෙන් ඇතුලු කල අයෙකු පසුගිය දිනක අධිකරනයට ඉදිරි පත් කල බවට කැලිෆෝනියානු ප්රවෘතියක කිය උනා. තමා කිසියම් සයිබර්මය බලහත් කාරකමකට අසුවී ඇතැයි සැක කල කාන්තාවක් නීතියට කල පැමිනිල්ලකට අනූව කල පරීක්ෂනයක ප්රතිඵලයක් ලෙස මෙම අත්වඩංගුවට ගැනීම සිදුවූ බවයි සටහන් වන්නේ. ඔහුගේ පරිගණකයේ තිබී බාල වයස්කාර දෘවන්ගේ නිරුවත් ඡායාරූප කිහිපයක්ම හසු වූ බව වැඩිදුරටත් කිය වුනා.