නවතම ප්රවෘතියක සටහන් වන්නේ වින්ඩෝස් 7 මෙහෙයුම් පද්දතිය සදහා බලපත්ර මේවන විට මිලියන 240 කට වඩා අලවි වී ඇතත්, වින්ඩෝස් එක්ස් පී හි බලපරාක්රමය තවමත් නොසැලී පවතින බවයි.තවමත් වියාපාරික තලයතුල වැඩි භාවිත ප්රතිශතයක් හිමි කරගෙන සිටින්නේ වින්ඩෝස් එක්ස් පී බවයි කියවෙන්නේ. ප්රතිශතයක් ලෙස පවසතොත් අමෙරිකාවේ හා යුරෝපයේ ආයතනික පරිගනක වලින් වින්ඩෝස් 7 භාවිත වෙන්නේ 10 :1 අනුපාතයකට බවයි සටහන් වන්නේ.