ගූගල් ක්රෝම්වල හදුනා ගෙන තිබූ දුර්වලතාවයන් 12 සදහා පිලිසකර යාවත්කලීනයන් නිකුත් කලබව සටහන් වෙනවා. මේ අතරට ඇඩොබේ ප්ලැෂ් ප්ලේයරය සදහා මෙන්ම පීඩීඑෆ් කියවනය සදහාද වන පිලිසකර කිරීම් මේ සදහා ඇතුලත් බවයි කියවුනේ. වැඩිදුරටත් සහන් උනේ අනෙකුත් බ්රවුසර් සදහා වන යාවත්කාලීනයන් දිනය තුලම නිකුත් කිරීමට සූදානම් බවයි.