ඉලෙක්ට්‍රොනික උපාංග මත මේ සුන්දර අවකාශය බිහිවන හා පවතින බව ඇත්තක් නමුත් දේශසීමා ඉක්මවාගිය විසල් මිනිස් සංස්කෘතියක් මේ තුලින් බිහිවී තිබෙනවා.සාම්ප්‍රදායික ආගමික දේශපාලනික නායකයින්ට තමන්ගේ දෘශ්ටිය වෙනසක් සදහා ආරධනා කරමින් සිටිනවා. සයිබර් අවකාශය තම ලදරුවිය ඉතා හොදින් පසුකරමින් සිටිනවා.