මෙතෙක්කල් පැවැති සිමා වන් ඉක්මවායමින් ෆේස්බුක් ගිනුම් හිමියන්ට වඩාත් පුලුල් ආකාරයේ ඊමේල් සේවාවක් ගැන අවදනය යොමුවී ඇති බවට පුවතක් පලවෙනවා. මෙය බොහෝවිට ගිනුම් කිහිපයකටම පිවිසෙමින් ඊමේල් කියවීම සදහා ගතවූ කාලය නිමා කරමින් වඩාත් සමීප තැනක සිට තම ඊමේල් කියවීමට උදාවන තැනැක් වනු ඇති බවයි පැවසුනේ.