ඡායාරූපකරනයට ඇලයුම් කරන ඔබසදහාම නවතම සමාජ ජාලා වෙබ් අඩවියක් පසුගියදා දියත්වුනු බව කියවෙනවා. ඔබේ මිතුරු සමාගම පනස් දෙනෙකුට පමනක් සීමා කරමින් ඔවුන් පවසන්නේ ප්රකට මහාචාර්යවරයෙක් විසින් "ඔබට වරකට සැබැ සමාජ සබදතා පවත්වාගෙන යාම සදහා උපරිමය 150 ක් ඉක්මවීම ඔබේ මනසට අනිසි බලපැමක් කිරීමක් විය හැකියි"යන ප්රකාශය මත පදම්ව ගත් තීර්නයක් බවයි. පහත දැක්වෙන ලිපිනයෙන් ඔබටත් මෙම සමාජ ජාලය හා සම්බන්ද විය හැකියි.මෙය තවමත් සංවර්ධනය කරමින් පවතින වෙබ් අඩවියක් ලෙසත් වැඩි දුරටත් සටහන්ව තිබුනා.