ඡායාරූපකරනයට ඇලයුම් කරන ඔබසදහාම නවතම සමාජ ජාලා වෙබ් අඩවියක්

ඡායාරූපකරනයට ඇලයුම් කරන ඔබසදහාම නවතම සමාජ ජාලා වෙබ් අඩවියක් පසුගියදා දියත්වුනු බව කියවෙනවා. ඔබේ මිතුරු සමාගම පනස් දෙනෙකුට පමනක් සීමා කරමින් ඔවුන් පවසන්නේ ප්‍රකට මහාචාර්යවරයෙක් විසින් "ඔබට වරකට සැබැ සමාජ සබදතා පවත්වාගෙන යාම සදහා උපරිමය 150 ක් ඉක්මවීම ඔබේ මනසට අනිසි බලපැමක් කිරීමක් විය හැකියි"යන ප්‍රකාශය මත පදම්ව ගත් තීර්නයක් බවයි. පහත දැක්වෙන ලිපිනයෙන් ඔබටත් මෙම සමාජ  ජාලය හා සම්බන්ද විය හැකියි.මෙය තවමත්  සංවර්ධනය කරමින් පවතින වෙබ් අඩවියක් ලෙසත් වැඩි දුරටත් සටහන්ව තිබුනා.

 

https://www.path.com/home.html

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )