පසුගිය දිනවල සිදුවූ සමීක්ශනවලට අනූව ලොකයේ ඊමේල් භාවිතාකරන්නන්ව ඒ ඒ ආයතන විසින් හිමිකරගෙන ඇති ආකාරය මෙලෙස විස්තර කර තිබුනා. ඒ අනූව "ඒ.ඔ.එල්" ආයතනය මිලියන 30.8ක් ද, මයික්‍රොසොෆ්ට් ආයතනය ආයතනය මිලියන 361 ක්ද, යාහූ ආයතනය මිලියන 273ක් ද, ගූගල් ආයතනය මිලියන 193 ක් ලෙස ලොවපුරා ඊමේල් භාවිතා කරන්නන් ව තම ආයතන කරා රැස් කරගෙන සිටියා. මීට අමතරව ඊමේල් ගිනුම් කිහිපයකින් ලැබෙන ලිපි එක තැනකට රැස් කර ගැනීමට ආදී පහසුකම්ද පසුගිය දිනවලදී මෙම ආයතන විසින් හදුන්වා දී තිබුනා. කෙසේ වෙතත් විචාරකයින් සදහන් කරන්නේ ෆේස් බුක් හි නවතම හදුන්වාදීම මේ සියල්ලටම අභියෝගයක්වීමට ඉඩ ඇති බවයි.