ලොකයේ ඊමේල් භාවිතාකරන්නන්ව

පසුගිය දිනවල සිදුවූ සමීක්ශනවලට අනූව ලොකයේ ඊමේල් භාවිතාකරන්නන්ව ඒ ඒ ආයතන විසින් හිමිකරගෙන ඇති ආකාරය මෙලෙස විස්තර කර තිබුනා. ඒ අනූව  "ඒ.ඔ.එල්" ආයතනය මිලියන 30.8ක් ද, මයික්‍රොසොෆ්ට් ආයතනය ආයතනය මිලියන 361 ක්ද, යාහූ ආයතනය මිලියන 273ක් ද, ගූගල් ආයතනය මිලියන 193 ක් ලෙස ලොවපුරා ඊමේල් භාවිතා කරන්නන් ව තම ආයතන කරා ‍රැස් කරගෙන සිටියා. මීට අමතරව ඊමේල් ගිනුම් කිහිපයකින් ලැබෙන ලිපි එක  තැනකට ‍රැස් කර ගැනීමට ආදී පහසුකම්ද පසුගිය දිනවලදී මෙම ආයතන විසින් හදුන්වා දී තිබුනා. කෙසේ වෙතත් විචාරකයින් සදහන් කරන්නේ ෆේස් බුක් හි නවතම හදුන්වාදීම මේ සියල්ලටම අභියෝගයක්වීමට ඉඩ ඇති බවයි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )