"ඊමේල් භාවිතය අවසන් කරන්නා" යන අන්වර්තනාමයෙන් හදුන්වා දෙන්නට පෙලබවන මට්ටමේ හදුන්වාදීමක් ලෙස කතා බස් කෙරෙන ෆේස්බුක් හි නවතම පනිවිඩ හුවමාරු සේවාව ගැන විව්ධ මතවාද නිරන්තරයෙන් සටහන් වෙමින් පවතිනවා. යාහු නැතිනම් ජිමේල් වැනි සේවාවන්ගේ අවසානය මෙයද? ප්රශ්න කරමින් පලවන මතවාද මෙන්ම, කවදත් හානිකර මෘදුකාංග ගැන වැඩි අවදානයක් යොමු නොකල ෆේස්බුක් සේවාව මෙම නව සේවාවත් හානිකර මෘදුකාංග පතුරවන්නන්ගේ පහසු ගොදුරක් වේවිද? මතයත් පලවී තිබුනා. කෙසේ නමුත් මීට පිලිතුරු ලෙස සටහන්ව තිබුනේ භාහිර ආරක්ශක මෘදුකාංග සපයන්නෙකුගේ සහය ඔවුන් ලබගෙන ඇති බවයි. දැනට පවතින සාම්ප්රදායික ඊමේල්