මැකාපි ආරක්ශිත මෘදුකාංග සමාගම නිකුත් කල නවතම වාර්තාවක සදහන් වෙන්නේ එලබෙන උත්සව සමයත් සමග අන්තර්ජාලයතුල ගනුදෙනු කරන්නන් තම අරක්ශාවගැන වැඩි අවදානයක් යොමු කිරීම වැදගත් බවයි.දෛනිකව අන්තර්ජාල ගතවන හානිකර මෘදුකාංග ප්රමානය ඉතා ඉහල අගයක් කරා නැතිනම් දිනකට 60000 පමන නව හානිකර මෘදුකාංග ප්රමානයක් සොයා ගත හැකි තත්වයකට පත්ව ඇති බවයි. වැඩිදුරටත් සටහන් වන්නේ මෘදුකාංග අපරාධ කරුවන්ගේ වැඩි අවදානයක් මොබයිල් තාක්ෂනය දෙසට යොමුවීම දක්නට හැකි බවයි.