1) යමෙකුට හැකියවක් ලැබෙනවානම් ඔබලවාම ඔබේ පරිගණකය තුල තවකෙකුට උවමනා පරිගනක වැඩසටහනක් ක්රියාත්මක කරවන්නට.
2)යමෙකුට හැකියාවක් ලැබෙනවානම් ඔබේ පරිගනකයේ මෙහෙයුම් පද්දතියට බලපෑමක් කරන්නට.
3) යමෙකුට හැකියාවක් ලැබෙනවානම් අනවසරයෙන් ඔබේ පරිගණකය භෞතිකව මෙහෙය වන්නට.
4) යම් අයෙකුට හැකියාවක් ලැබෙනවානම් ඔබේ වෙබ් අඩවියට අනවසරයෙන් කිසිවක් ඇතුලු කරන්නට.
5) ඔබ භාවිතකරන්නේ දුර්වල මට්ටමේ අවසර පදයන්නම්.
6) ඔබ භාවිතාකරන පරිගණකයේ ප්රධාන බලදරයා විස්වාසවන්ත මට්ටමක නැතිනම්.
7) සංකේතගත කල දත්ත විසංකේතකිරීමසදහා ඔබ ඔබ යොදාගන්නා අවසර පද ශක්තිමත් නැතිනම්.
8) ඔබ භාවිතා කරන ආරක්ශක මෘදුකාංගයට නිසි යාවත්කාලීනයන් ලබා නොදෙන්නේ නැතිනම්.
9) යමෙක් නමින් ඔබ හමුවන අමුත්තන් වෙබ් අවකාශයේ සිටිනවානම්.
10) ඒ ඒ තාක්ශනයන්ගේ සීමා සහිත බව ඔබට නොවැටහෙනවා නම්.