ෆේස්බුක්හි උද්ගතවු අලුත්ම ගැටලුවවුයේ තවමත් හදුනා නොගත් ප්‍රමානයක කාන්තා ගිනුම් වැසීයාමට පටන් ගැනීමයි.ඔවුන් නිකුත් කල නිවේදනයකට අනූව කියවෙන්නේ ව්‍යාජ ගිනුමක් හදුනාගත්විට එහි නිවැරදි භාවය තීර්නය කිරීම සදහා නිර්මානය කරතිබූ ක්‍රියා වලියේ යම් දොශයක් නිසා මෙම තත්වය ඇතිවූ බවයි. කෙසේ නමුත් ගැටලුව සම්පූර්නයෙන් අවසන් බවයි කියවෙන්නේ.