පෘතුවිතලය මත ඇති නෙක විවිධත්වයන් සිය දහස් නැතිනම් ලක්ෂගනනක් අතර සිටිමින් මුලුපෘතුවිතලයම එක යායක් කරන්නට සමත්වූ දේවල් ඇත්තේ ඉතාම අල්පයක් බව දන්නා අපට, ඒ අතරින් එක් අයෙකුගේ විසි පස්වන උපන්දිනයට සුබ පතන්නට අවස්තාවක් පැමින ඇති බව සමහරවිට ඔබ නොදන්නවා ඇති. එයනම් වින්ඩෝස් මෙහෙයුම් පද්දතියයි. මිනිස් ජීවිතය අනූව කතා කලහොත් සුන්දර තාරුන්යට පිවිසි වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියට සුබ උපන් දිනයක් වේවා.