එලබෙන උත්වසව සමයත් සමග

එලබෙන උත්වසව සමයත් සමග අන්තර්ජාලය භාවිතා කරන්නන්  බොහෝ විට මිලදී ගැනීම්වලදී වංචාකාරී තත්වයන්ට හසුනොවීමසදහා නිතර නිතර  උපදෙස් ලබාදීම් දැකිය හැකියි. අද නිකුත්වු ලිපියක සදහන්ව තිබුනේ අන්තර්ජාලය භාවිතාකරන්නන්ගෙන් 55% පමන තම මිලදී ගැනීම් වලදී අන්තර්ජාලය භාවිතා කරන බවයි. ඒ අතරින් 48% පමන ගූගල් වැනි වෙබ් බ්‍රවුසර් වල සහය පතන බවයි සටහන් වෙන්නේ. ඉන් අඩක් පමන පලමු හෝ දෙවන පිටිවෙත තම විස්වාසය තබන අතරම මින් වැඩි පිරිසක් ආරක්ෂිත තත්වයන් නොසලකමින් තම ගනුදෙනු කරා යන බවයි පවසන්නේ. ඔවුන් පවසා සිටිනවා වෙබ් පිරීක්සනයක සහයට වඩා කෙලින්ම වෙබ් ලිපිනය යොදා ගන්නා ලෙසත් පිවිසුම් යතුරු(පාස් වර්ඩ්) භාවිතයේදී ගිනුමෙන් ගිනුමට එය වෙනස් කරන ලෙසත්    "  " කෙරෙහි අවදානය යොමු කරන ලෙසත් .

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )