ප්‍රකට වෙබ් බ්‍රවුසරයක් වන සෆාරිහි හදුනා ගෙන තිබූ දුර්වලතා 27ක් සදහා පිලිසකර යාවත්කාලීනයන් නිකුත්කල බව කියවෙනවා. වැඩිදුරටත් සටහන්ව තිබුනේ ඉහතකී දුර්වලතා අතරින් 23 සදහාම හේතුකාරකවන්නේ ආසදිත වෙබ් අඩවි වලට පිවිසීම බවයි. ඵත දැක්වෙන ලිපිනයෙන් සෆරි බ්‍රවුසරයේ මෘදුකාංගය ලබා ගත හැකියි.