සෆාරිහි හදුනා ගෙන තිබූ දුර්වලතා 27ක්

ප්‍රකට වෙබ් බ්‍රවුසරයක් වන සෆාරිහි හදුනා ගෙන තිබූ දුර්වලතා 27ක් සදහා පිලිසකර යාවත්කාලීනයන් නිකුත්කල බව කියවෙනවා. වැඩිදුරටත් සටහන්ව තිබුනේ ඉහතකී දුර්වලතා අතරින් 23 සදහාම හේතුකාරකවන්නේ ආසදිත වෙබ් අඩවි වලට පිවිසීම බවයි. ඵත දැක්වෙන ලිපිනයෙන් සෆරි බ්‍රවුසරයේ මෘදුකාංගය ලබා ගත හැකියි.

 

http://www.apple.com/safari/download/

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )