ආරක්ෂක මෘදුකාංග සමාගමක් විසින් නිකුත් කල වාර්තාවකට අනූව වසර්ක් ඇතුලත අන්තර්ජාලය තුල ආසාදිත වෙබ් අඩවි ප්‍රමානය දෙගුනය කින් ඉහල ගොස් ඇති බවයි කියවෙන්නේ. වැදගත්ම කාරනාව වන්නේ අප සාමාන්‍යයෙන් බලාපොරොත්තු සමාජ ජලා වෙබ් අඩවි පමනක් නොව රාජ්‍යමය වෙබ් අඩවිවලට පවා මෙම තත්වයට ගොදුරුවීමේ ප්රවනතාවය ඉතා ඉහල ගොස් ඇති බවයි. මෙයට උදා හරන හැටියට ඔවුන් පෙන්වන්නේ, ජාතික සෞක්‍ය ආයතනය නැතිනම් පරිසර ආරක්ශක ආයතනය වැනි ජාතික මට්ටමේ ආයතන පමනක් නොව පිලිගත් මට්ටමේ පුද්ගල වෙබ් අඩවි පවා ඉලක්කවී ඇති බවයි. ප්‍රකට අයෙකුගේ වෙබ් අඩවියක් පසුගිය වසර තුල 37 වතාවක් ආසාදිත වීමගැන ඔවුන් වැඩිදුරටත් සටහන් කොට තිබෙනවා.විය්‍යාජ වෙබ් අඩවි තුලින් අහිත කර මෘදුකාංග පැතිරවීම පසුගිය කාලයතුල වැඩියෙන් දක්නට ලැබූ බවයි වැඩිදුරටත් කිය වෙන්නේ.