Uncategorizedවිවෘත මෘදුකාංග ඇසුරෙන් නිර්මානය කල සමාජ ජාලය සීමිත ආරාධිත භාවිතාකරන්නන් පිරිසක් සමග තම නවතම විවෘත මෘදුකාංග ඇසුරෙන් නිර්මානය කල සමාජ ජාලය අත්හදා බැලීමේ සංස්කරනයක් ලෙස ආරම්භ කල බවට ප්රකාශ වෙනවා. සෑම සතියකට වරක් භාවිතා කරන්නන් පිරිස වැඩිකර ගැනිමට තමන් බලා පොරොත්තුවන බවත් ඔවුන් ප්රකාශකර සිටිනවා. Rate this:මෙය බෙදාගන්න:ට්විටර්ෆේස්බුක්මෙයට කැමති වන්න:කැමතියි පුරණය වෙමින්... ආශ්රිත ලිපි