හිටපු ඇමෙරිකානු සරසවි සිසුන් දෙදෙනෙකුට එරෙහිව තම සරසවියේ සිසුන්ගේ දත්ත ගබඩාවට හොරෙන් ඇතුලුවීම, දත්ත ලබාගැනීම හා ඒවා විකිනීමට සූදානම් වීම යන චෝදනා යටතේ අධිකරනයක් ඉදිරියේ චෝදනා ඉදිරිපත් කර ඇති බවට වාර්තා වෙනවා. මීට අමතරව හානිකර මෘදුකාංග නිපදවා සරසවිය සතු පරිගණකගත කිරීම හා ඔවුන්ගේ ෆේස්බුක් ගිනුම් හරහා තම එදිරිවාදීන්ට තර්ජනය කිරීම ලෙසින් තවත් චෝදනා ඉදිරි පත්වී ඇති බවත් කියවෙනවා. වැඩිදුරටත් සටහන්ව ඇත්තේ වසර දහයක සිරදදුවමකට වුවමනා ප්රමානයේ නීතිවිරොදී චෝදනා ඔවුන් රැස්කරගෙන ඇති බවයි.