සරසවි සිසුන් දෙදෙනෙකුට එරෙහිව තම සරසවියේ සිසුන්ගේ දත්ත ගබඩාවට හොරෙන් ඇතුලුවීම

හිටපු ඇමෙරිකානු සරසවි සිසුන් දෙදෙනෙකුට එරෙහිව තම සරසවියේ සිසුන්ගේ දත්ත ගබඩාවට හොරෙන් ඇතුලුවීම, දත්ත ලබාගැනීම හා ඒවා විකිනීමට සූදානම් වීම  යන චෝදනා යටතේ අධිකරනයක් ඉදිරියේ චෝදනා ඉදිරිපත් කර ඇති බවට වාර්තා වෙනවා. මීට අමතරව හානිකර මෘදුකාංග නිපදවා සරසවිය සතු පරිගණකගත කිරීම හා ඔවුන්ගේ ෆේස්බුක් ගිනුම් හරහා තම එදිරිවාදීන්ට  තර්ජනය කිරීම ලෙසින් තවත් චෝදනා ඉදිරි පත්වී ඇති බවත් කියවෙනවා. වැඩිදුරටත් සටහන්ව ඇත්තේ වසර දහයක සිරදදුවමකට වුවමනා ප්‍රමානයේ නීතිවිරොදී චෝදනා ඔවුන් ‍රැස්කරගෙන ඇති බවයි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )