ප්‍රකට මෙහෙයුම් පද්දතියක් වන උබුන්ටුහි මීලග සංස්කරනය ලබන වසරේ අප්‍රේල් වලදී මුදාහැරීමට සැලසුම් කර ඇති බවත්, මෙන්ම අන්ත්ර්ජාලය බහුල පරිසරයත් සමග මීට පෙරදී මෙන් වසරකට සීමිත සංස්කරනයන් නිකුත් කිරීමට වඩා මින් ඉදිරියට දින පතා යාවත්කාලීනයන් නිකුත් කිරීම කෙරෙහි තම අවදානය යොමුවී ඇති බවක්ද ඔවුන් විසින් නිකුත්කල නිවේදනයක සටහන් කර තිබුනා