උබුන්‍ටුහි මීලග සංස්කරනය ලබන වසරේ අප්‍රේල් වලදී

ප්‍රකට මෙහෙයුම් පද්දතියක් වන උබුන්‍ටුහි මීලග සංස්කරනය ලබන වසරේ අප්‍රේල් වලදී මුදාහැරීමට සැලසුම් කර ඇති බවත්, මෙන්ම අන්ත්ර්ජාලය බහුල පරිසරයත් සමග මීට පෙරදී මෙන් වසරකට  සීමිත සංස්කරනයන් නිකුත් කිරීමට වඩා මින් ඉදිරියට දින පතා යාවත්කාලීනයන් නිකුත් කිරීම කෙරෙහි තම අවදානය යොමුවී ඇති බවක්ද ඔවුන් විසින් නිකුත්කල නිවේදනයක සටහන් කර තිබුනා

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )