අන්තර්ජාලය යනු භාවිතා කරන්නන්ට අනූව විවිද තැනකි
අන්තර්ජාලය යනු භාවිතා කරන්නන්ට අනූව විවිද තැනකි. අයෙකුට මිතුරන් මුනගැසෙන තැනක් වන අතර තවත් අයෙකුට අලුත් දැනුම තමා වෙත ගෙන එන්නෙකි,තවත් අයෙකුට මෙය විශාල වෙලඳපොලකි. තවත් අයෙකුට තමන්ගේ අවිනීත සිතුම් පැතුම් සපුරා ගැනීමට ඇති තැනකි. ඇතුලුවෙන්නා මොන යම් සිතුම් පැතුමෙන් පැමිනියත් මෙහි ඇත්තේ සුවිසල් අවකාශයකි. සියල්ල මෙහි ඇත. කොටින්ම පවතින ලොකයේම පිටපතකි.නමුත් පවතින ලොකයට අදාල ප්රධාන සාධක දෙක තුනක් මෙතැනට වලංගු නොවෙයි. පලමු වැන්න දුර … දිගටම අන්තර්ජාලය යනු භාවිතා කරන්නන්ට අනූව විවිද තැනකි කියවන්න