කැස්පර්ස්කි ආයතනය නිකුත්කල නිවේදනයකින් ප්රකාශවෙන්නේ ලොවපුරා ඇති පරිගනකවල අහිතකර මෘදුකාංග මිලියන 30ට අදික ප්‍රමානයක් ගැන දල තක්සේරුවක් ගත හැකි බවයි. මීට ප්‍රධානතම කාරනය ලෙස ඔවුන් දක්වන්නේ නියමිත වේලාවට යාවත්කාලීන නොකරන ලබන මෘදුකාංග බවයි. තවදුරටත් සටහන් වෙන්නේ මයික්‍රොසොෆ්ට් මෙහෙයුම් පද්දතිය හැරුනකොට ඇඩෝබි ප්ලැෂ් ප්ලේයරයත් කියවනයත් පහරදෙන්නන්ගේ වැඩි අවදානයක පවතින බවයි.
# දෛනිකව යාවත්කාලීනයන් සොයා බැලීමත්,
# යාවත්කාලීනයන් ලද විගස පරිගනකයට ඇතුලත් කර ගැනීමත්,
# නාදුනන අය විසින් එවන ලබන ඊමේල් විවෘත නොකිරීමත් නාදුනන හා අපැහැදිලි සබදතා විවෘත නොකිරීමත්,
# ප්‍රකට වෙබ් අඩවි නමින් පවත්වාගෙන යන විය්‍යාජ වෙබ් අඩවි මගහැරිමත්,
ඔවුන් උපදෙස් ලෙස සටහන් කොට තිබුනා.