ලෝකයේ ප්රකට වැඩිහිටි ප්රකාශන සමාගමකින් තම වසර 56ක සේවාකාලය තුල නිකුත්කල සියලු ප්රකාශන ඇතුලත් කොට ගිගා බයිට් 256ක දෘඩ තැටියක්(හාර්ඩ් ඩ්රයිව්) එකක් ලෙස නිකුත් කර තිබෙනවා. ඩොලර් 300කට මිල කොට ඇති මෙහි ප්රකාශන කාංඩ 650කට අදාල පිටු 100000ක ප්රමානයක් ඇතුලත් බවයි සදහන් වන්නේ.සාක්ක්කුවක බහාලිය හැකි ප්රමානයේ යුඑස්බි උපාංගයක් ලෙස මෙය ගැන වැඩිදුරටත් සටහන් කොට තිබුනා.