පරිගණකයේ ගැටලු යනු නිම නොවන කතාන්දරයක් වැනිය. දැන් මයික්‍රොසොෆ්ට් ආයතනය ඔවුන්ගේ නොමිලේ දෙන සේවාවන් අතරට පරිගනක ගැටලු විසදා ගැනීම සදහා සහයවන වෙබ් පිටුවක් ලබාදීඇත. ඔන් ලයින් ක්‍රමයට පරිගණකය පිරික්සමින් බොහෝ ගැටලු සදහා සහයවීමට ඔවුන් සූදානමින් සිටින බවයි සටහන් වන්නේ. පහත වෙබ් ලිපිනයෙන් මෙම වෙබ් අඩවියට පිවිසිය හැක.