පරිගණකයේ ගැටලු යනු නිම නොවන කතාන්දරයක් වැනිය

පරිගණකයේ ගැටලු යනු  නිම නොවන කතාන්දරයක් වැනිය.  දැන් මයික්‍රොසොෆ්ට් ආයතනය ඔවුන්ගේ නොමිලේ දෙන සේවාවන් අතරට පරිගනක ගැටලු විසදා ගැනීම සදහා  සහයවන වෙබ් පි‍ටුවක් ලබාදීඇත. ඔන් ලයින් ක්‍රමයට පරිගණකය පිරික්සමින් බොහෝ ගැටලු සදහා සහයවීමට ඔවුන් සූදානමින් සිටින බවයි  සටහන් වන්නේ. පහත වෙබ් ලිපිනයෙන් මෙම වෙබ් අඩවියට පිවිසිය හැක.

 

http://support.microsoft.com/fixit/

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )