ඉන්දියානු ආරක්ශාවට අදල ප්‍රධානපෙලේ වෙබ් අඩවියක් වෙත පහරදීමක් ගැන පුවතක් පලවෙනවා. ඊයේ දිනයවන විටත් වෙබ් අඩවියට පිවිසෙන්නට නොහැකිවන බවයි කියවෙන්නේ. මීට පෙර පාකිස්තානු වෙබ් අඩවියකට කල පහරදීමකට එකට එක කිරීමක් ලෙස මෙම පහරදෙන්නන් පනිවියක්ද සටහන් කොට ඇති බවයි සටහන් වෙන්නේ.</p