ප්‍රධාන නළුවාවු වසන්ත දුන් පිලිතුරින් මෙගා නාට්‍ය අධ්‍යක්ශකතුමාට මල පැන්නේය. වහා රචක මහතාට කෝල් එකක් ගත්තේය. මචන් අරු ජගතය මට ලොකු ටෝක් එකක් දුන්නා, හෙටම ඔකා මරලදාපන්. අනික මචං අරකි නීලමනීනං ටිකක් මත් එක්ක ශේප් වගේ වැඩේකරගන්නකන් හෙටම ඒකිව අප් කරලදාපං හරිද. පසුවදා පැය භාගය අපූරු අත්දැකීමක් තම ප්‍රක්ෂකයන්ට රැගෙන ආවාය. මීට පෙරදී සුලුචරිතයක්වූ, ඉදහිට ප්‍රධාන නලුවා ගොඩවදින රෙදි සාප්පුවේ සේවිකාවක්වූ නීලමනීව ප්‍රධාන නළුවාට කසාද බන්දල දමා ප්‍රධාන චරිතයක් කල අතර ප්‍රධාන නළුවාව ගල්රෝලකකට යටකොට හදිස්සි අනතුරක් හරහා මරා දැම්මාය.ඊටත් පසුදිනක පුවත් පතක අපූරු පුවතක්ද පලවිය. මීට පෙරෙදින සවස ප්‍රසිද්ධ ටෙලිනාට්‍යයක් විකාශනය වන අතරතුරු එහි නාට්‍යමය ගලායාමේ විසිතුරුබවින් ප්‍රේක්ෂකයන් අමානන්දයට පත්වී සිටින අතරේදී රටපුරා නිවාස 1750ක් පමන සොරුන්ට ගොදුරුවී ඇති බවයි.
ගනන් ගන්න එපා අයියේ. සමහර ගොන්නුන්ට නොතේරුනාට අපිනම් බලනවා ඔයාගේ බ්ලොග් එක. අපිට නම් ගන්න දෙයක් ඇත්තටම තියනවා. තප්පුලන ගොම් පොරවල් කියන බාල කතා ගනන් ගන්න එපා අයියේ.ඔබට ජය..