වින්ඩෝස් 8 නැතිනම් මීලග මයික්‍රොසොෆ්ට් මෙහෙයුම් පද්දති මෘදුකාංගය 2012 හතරවන කාර්තුව අවසනයේ හෝ 2013 මුල් කාලය තුල නිකුත්වීමට ඉඩ ඇතිබවත් බොහෝ දුරට මෙම මෙහෙයුම් පද්දතිය වැඩි ඉලක්කයක් ගනු ඇත්තේ ජංගම ස්වභාවයෙන් වැඩි පරිගණක වෙතට බව අද පලවු පුවතක සදහන් වෙනවා.