අද නිකුත්වු පුවතක් මගින් මයික්‍රොසොෆ්ට් ආයතනය නිවේදනය කර සිටිනවා, ඔබ පරිගණකයට පිවිස ඇත්තේ ප්‍රධාන පාලක ගිනුමෙන් නම් ඔබට සයිබර් පහර දෙන්නෙකුගෙන් ලැබෙන ඊමේල් පනිවිඩයක දවටා ඒවනු ලබන සංෂිප්ත ඡයාරූපයක් විවෘත කරන්නට යාමේදී ක්‍රියාත්මක වන මෘදුකාංගයක් මගින් ඔබේ පරිගනකයේ පාලනය පහරදෙන්නාට අත්පත් කරගන්නට අවස්තාව සැලසෙන ආකාරයේ හානිකර තත්වයන් උද්ගත වී ඇති බවත්, වින් 7 හැරුනවිට සියලුම වින්ඩෝස් සංස්කරන සදහා මෙම තත්වය වලංගුවන බවත් වැඩිදුරටත් සටහන් උනා.