අද නිකුත්වු පුවතක් මගින් මයික්‍රොසොෆ්ට් ආයතනය නිවේදනය කර සිටිනවා…

අද නිකුත්වු පුවතක් මගින් මයික්‍රොසොෆ්ට් ආයතනය නිවේදනය කර සිටිනවා, ඔබ  පරිගණකයට පිවිස ඇත්තේ ප්‍රධාන පාලක ගිනුමෙන් නම් ඔබට සයිබර් පහර දෙන්නෙකුගෙන් ලැබෙන ඊමේල්  පනිවිඩයක දවටා ඒවනු ලබන සංෂිප්ත ඡයාරූපයක් විවෘත කරන්නට යාමේදී ක්‍රියාත්මක වන මෘදුකාංගයක් මගින් ඔබේ පරිගනකයේ පාලනය පහරදෙන්නාට අත්පත් කරගන්නට අවස්තාව සැලසෙන ආකාරයේ හානිකර තත්වයන් උද්ගත වී ඇති බවත්, වින් 7 හැරුනවිට සියලුම වින්ඩෝස් සංස්කරන සදහා මෙම තත්වය වලංගුවන බවත් වැඩිදුරටත් සටහන් උනා.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )