වසර 2002 වන ඇමරිකන් ජාතිකකයන්ගෙන් සියයට 82 පමන තම ප්‍රධාන ප්‍රවෘතීන් ලබාගැනීම සදහා භාවිතා කරනු ලැබුවේ රුපවාහිනිය වූ නමුත් , වර්තමානය වනවිට එරට ජනගහනයෙන් සියයට 82 පමන තම ප්‍රධාන ප්‍රවෘති මාධ්‍ය ලෙස යොදාගනු ලබන්නේ අන්තර්ජාලය බව සදහන් වෙනවා. වැඩිදුරටත් සටහන් වෙන්නේ වටස 30ට අඩු ලොව පුරා විසිරීසිටින අයවලුන් ගෙන් සියයට 65 පැහැදිලිවම තම ප්‍රධාන මාධ්‍ය ලෙස දැනට මත් භාවිතා කරනුයේ අන්තර්ජාලය බවයි.