මෙම වෙඩිතැබීමට පෙර ඔහු තම ෆේස්බුක් පි‍ටුවෙහි….

ඇමරිකානු නගරයකින් අද වාර්ථාවෙන පුවතකින් කියවෙන්නේ පාසල්සිසුවෙකු තම පාසැලේ ප්‍රධාන පාලකතුමා හා තවත් දෙදෙනෙකුට වෙඩිතැබීමෙන් එක් අයෙකු මියගොස් ඇති බවයි. එම පාසැලට නවකයෙකුවූ ඔහු පාලන අධිකරිය ගැන නොසතුටින් සිටි බවක් වාර්ථා වෙනවා. වැඩි දුරටත් සටහන් වන්නේ මෙම වෙඩිතැබීමට පෙර ඔහු තම ෆේස්බුක් පි‍ටුවෙහි තමුන් කරනට අදහස් කල සියලු තොරතුරු යාවත්කාලීනයක් ලෙස පල කර තිබූ බවයි.
ප්‍රදේශයේම පොලිස් නිලධාරියෙකුගේ දරුවෙකුවූ ඔහු තම වෙඩිතැබීමෙන් අනතුරුව තම වාහනයෙන්ම වාහනයෙන්ම මද දුරකට ගොස් වාහන ගාලකදී සියතින්ම වෙඩිතබාගෙන මිය ගොස් සිටිබවටත් වාර්ථා වෙනවා.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )