ඔබ ෆේස්බුක් ගිනුමෙහි රදවන ඔබේ අදහස් හා ඡයාරූපවල සැබෑ අයිතිය

ඔබ ෆේස්බුක් ගිනුමෙහි රදවන ඔබේ අදහස් හා ඡයාරූපවල සැබෑ අයිතිය පිලිබද සිතන්නේ කුමක්ද? ඔබ ගිනුම අරබනවිට ෆේස්බුක් ආයතනය හා ඇතිකරගන්නා එකගතාවයට අනූවනම් පූර්න අයිතිය ඔබ සතුයැයි විස්වාසකරමින් සිටිනවා විය හැකියි. එනමුත් ප්‍රයෝගිකවනම් ඔවුන්ට රිසිසේ ඔබේ තොරතුරු සමග කටයුතු කරන බවයි හදාරන්නන්ගේ මතය වන්නේ. මෙම ගැටලුව සදහා පිලියමක් පහත දැක්වෙන සබදතාඅවය ඔස්සේ පිවිසෙන වෙබ් අඩවියෙන් ලබා ගත හැකි මෘදුකාංගයක් විසින් ගෙනන බවටයි පුවතක් පලවෙන්නේ.

http://uprotect.it/

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )