ඔබ ෆේස්බුක් ගිනුමෙහි රදවන ඔබේ අදහස් හා ඡයාරූපවල සැබෑ අයිතිය පිලිබද සිතන්නේ කුමක්ද? ඔබ ගිනුම අරබනවිට ෆේස්බුක් ආයතනය හා ඇතිකරගන්නා එකගතාවයට අනූවනම් පූර්න අයිතිය ඔබ සතුයැයි විස්වාසකරමින් සිටිනවා විය හැකියි. එනමුත් ප්රයෝගිකවනම් ඔවුන්ට රිසිසේ ඔබේ තොරතුරු සමග කටයුතු කරන බවයි හදාරන්නන්ගේ මතය වන්නේ. මෙම ගැටලුව සදහා පිලියමක් පහත දැක්වෙන සබදතාඅවය ඔස්සේ පිවිසෙන වෙබ් අඩවියෙන් ලබා ගත හැකි මෘදුකාංගයක් විසින් ගෙනන බවටයි පුවතක් පලවෙන්නේ.