සමහර විටක පරිගණකය නිවැරදිව ක්රියා නොකරන්නට හේතුවනු ඇත්තේ පරිගණකය තුල දැනට ධාවනය වෙමින් ඇති වැඩසටහන් වල යම් යම් අඩුපාඩුකම් වීමටද ඉඩ ඇත.වැදගත්ම කාරනාවක් නම් නිවැරදිව යවත්කාලීන නොවූ වැඩසටහන් පරිගණකයේ ආරක්ශවට පවා තර්ජනයක් විය හැකි වීමයි.පහත දක්වා ඇති සබදතාවය ඔස්සේ ඔබ ලබා ගතහැකි මෘදුකාංගය විසින් නොමිලේම ඔබ වෙනුවෙන් එම තත්වයන් සොයා බලා වාර්ථා කරන්නට සමත් වනු ඇත.