මයික්‍රොසොෆ්ට් ආයතනය වින්ඩෝස් 7 සදහ වන ප්‍රථම සේවා ගොනුව (සර්විස් පැක් 1) පෙබරවාරී මස 22 වන විට නිකුත්කරන්නට බලාපොරොත්තුවන බවට නිවේදනය කෙරුනා.මෙහි බීටා සංස්කරනය වසරකට පමන පෙර නිකුත්වූ බවයි සටහන් වුනේ.මෙය ප්‍රධාන ගනයේ අලුත් හදුන්වාදීම් වලින් තොර නමුත් විටින් විට නිකුත්කල යාවත්කාලීනයන්ගේ එකතුවක් බවයි වැඩිදුරටත් කියවෙන්නේ.