ෆේස්බුක් ආයතනය නව නිවහනකට

1400 පමන මිනිස් බලකායකගේ සහයෙන් පවත්වාගෙන යනු ලබන ප්‍රධාන කාර්යාලය හැරුන විට ලොවපුරා 2000 අදික සේවක සහයක් ලබා ගන්නා ආයතනයක් ලෙසට වාර්තාවන ෆේස්බුක් ආයතනය, තම ප්‍රධාන කාර්යාලය වඩාත් ඉඩකඩ ඇති ස්ථානයක් කරා ‍රැගෙන යාමට ලහිලහියේ සූදානම් වන බවට තොරතුරක් පලවෙනවා. සන් ඔරකල් විද්‍යාතනය ඔවුන්ගේ නව නිවස්න වනු ඇති බවයි පලවෙන්නේ. නව ස්ථානය ඉදිරියේදී මෙසේ දිස්වනු ඇතැයි සිත්තර ඇසකින් දු‍ටුආකාරය ඉහත සටහනෙන් දක්වා තිබුනා.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )