1400 පමන මිනිස් බලකායකගේ සහයෙන් පවත්වාගෙන යනු ලබන ප්‍රධාන කාර්යාලය හැරුන විට ලොවපුරා 2000 අදික සේවක සහයක් ලබා ගන්නා ආයතනයක් ලෙසට වාර්තාවන ෆේස්බුක් ආයතනය, තම ප්‍රධාන කාර්යාලය වඩාත් ඉඩකඩ ඇති ස්ථානයක් කරා රැගෙන යාමට ලහිලහියේ සූදානම් වන බවට තොරතුරක් පලවෙනවා. සන් ඔරකල් විද්‍යාතනය ඔවුන්ගේ නව නිවස්න වනු ඇති බවයි පලවෙන්නේ. නව ස්ථානය ඉදිරියේදී මෙසේ දිස්වනු ඇතැයි සිත්තර ඇසකින් දුටුආකාරය ඉහත සටහනෙන් දක්වා තිබුනා.