ඇමෙරිකානු ෆේස්බුක් හා ගූගල් භාවිතා කරන්නන් අතරින් කල සොයා බැලීමකදී, ෆේස්බුක් සදහා 70% ක ගේ හා ගූගල් සදහා 52% පිරිසක තුල කිසියම් ආකාරයක සයිබර්මය අනතුරකට නිරාවර්නය වීමේ අවිනිශ්චිත බවක් පලවන බව කියවෙනවා. එසේ නමුත් මෙම හැගීම ඔවුන් ඉහත කී වෙබ් අඩවිවලින් ඈත්කර තබන්නට සමත්වී නැති බවත් සටහන් වෙනවා.