ගූගල් ක්රෝම් 10 වල පලමු බීටා සංස්කරනය මේ වනවිට අන්තර්ජාලය වෙත මුදා හැර ඇතිබවට වාර්ථා වෙනවා. ස්වාධීන නිරීක්ශනයන්ට අනූව ක්රෝම 9වලට වඩා 50% ක ටත් වඩා වේගවත් බවක් ක්රෝම් 10හි බීට සංස්කරනය පෙන්නුම් කරන බවයි සටහන් වන්නේ. ජවා සමග කටයුතු කිරීමේ යාන්ත්රය කැපීපෙනෙන සාර්තක බවක් පෙන්නුම් කරන බවක් සටහන්වී තිබුනා. නිවැරදිව යවත්කාලීන නොකරන ප්ලගින්ස් යනු පහරදෙන්නන්ගේ නිරන්තර අවදානය දිනාගන්නා දුර්වලතවයක් ලෙස හදුනා ගෙන ඇතිනිසා ස්වංක්රියවම අක්රියවීමේ ආරක්ශක උපංක්රමයක් ලෙස මෙහි හදුන්වා දී ඇති බවකුත් ප්රකාශ වෙනවා. පහත සදහන් ලිපිනයෙන් මෙම බීටා සංස්කරනය බාගතහැකි බවක් කියවෙනවා.