මයික්රසොෆ්ට් ආයතනය තම වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියට හා ඔෆ්ෆිස් මෘදුකාංග වලට අදාලව මේ වනවිටත් හදුනා ගෙන ඇති දුර්වලතා තුනක් සදහා පිලිසකර යාවත්කලීනයන් ලබන සතිය වනවිටනිකුත්කරන්නට සූදානම් බවක් ප්රකාශවෙනවා. දරුනු මට්ටමේ දුර්වලතාවයක් හා වැදගත් මට්ටමේ දුර්වලතා දෙකක් ඉලක්කකරගනිමින් මෙම යාවත්කාලීනයන් නිකුත් වන බවට කියවෙනවා.