වර්ඩ් ප්‍රෙස් වෙබ් අඩවිය දරුනු මට්ටමේ සයිබර් පහරදීමකට ලක්ව ඇතිබවට වාර්තා වෙනවා

වර්ඩ් ප්‍රෙස් වෙබ් අඩවිය දරුනු මට්ටමේ සයිබර් පහරදීමකට ලක්ව ඇතිබවට වාර්තා වෙනවා. පැවසෙන ආකාරයට සුවිශේෂී බ්ලොග් අඩවි ඇතුලු මිලියන 18 කට ආසන්න බ්ලොග් අඩවි ප්‍රමානයක් තාවකාලිකව අඩපන කරන්නට මෙම පහර දෙන්නන් සමත්ව ඇති බවයි වැඩිදුරටත් සටහන් වෙන්නේ.තම ආයතනයේ හය වසරක සේවා කාලයතුල සිදුවූ දරුනුතම ප්‍රහරය හැටියටත් දේශපාලනික පදනමක් ඇතිව මම ප්‍රහාරය දියත්වන්නට ඇති බවට තමන් විස්වාස කරන බවටත් ප්‍රකාශවෙනවා.
කෙසේ නමුත් හෝරා එකහාමාරක් ඇතුලත මෙම ප්‍රහාරය පාලනය කරන්නට තමන් සමත්වූ බවක් පසුව නිකුත්වූ නිවේදනයක සටහන් වුනා.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )