වර්ඩ් ප්‍රෙස් වෙබ් අඩවිය දරුනු මට්ටමේ සයිබර් පහරදීමකට ලක්ව ඇතිබවට වාර්තා වෙනවා. පැවසෙන ආකාරයට සුවිශේෂී බ්ලොග් අඩවි ඇතුලු මිලියන 18 කට ආසන්න බ්ලොග් අඩවි ප්‍රමානයක් තාවකාලිකව අඩපන කරන්නට මෙම පහර දෙන්නන් සමත්ව ඇති බවයි වැඩිදුරටත් සටහන් වෙන්නේ.තම ආයතනයේ හය වසරක සේවා කාලයතුල සිදුවූ දරුනුතම ප්‍රහරය හැටියටත් දේශපාලනික පදනමක් ඇතිව මම ප්‍රහාරය දියත්වන්නට ඇති බවට තමන් විස්වාස කරන බවටත් ප්‍රකාශවෙනවා.
කෙසේ නමුත් හෝරා එකහාමාරක් ඇතුලත මෙම ප්‍රහාරය පාලනය කරන්නට තමන් සමත්වූ බවක් පසුව නිකුත්වූ නිවේදනයක සටහන් වුනා.