මිලියන 250 භාවිතා කරන්නන් සදහා ඊ මේල් සෙවාව සලසන යාහූ ආයතනය……

මිලියන 250 භාවිතා කරන්නන් සදහා ඉ මේල් සෙවාව සලසන යාහූ ආයතනය ගැන පලවූ පුවතකින් කියවූනේ සමහර භාවිතා කරන්නන්ට තම ගිනුමට ඇතුලුවන්නට නොහැකිවීමේ ගැටලුවක් පැන නැගී ඇති බවයි. යාහූ මේල් හී නවතම සංස්කරනයේ බීටා අත්හදාබැලීමේ සංස්කරනය මේවනවිට භාවිතාකරන්නන් සදහා මුදා හැර තිබෙන අතර මෙම සංස්කරනය තුල වැඩිවේගයක් මෙන්ම හානිකර තත්වයන් සදහා හොද ප්‍රතිශක්තියක් සහිත බවයි කියවෙන්නේ. දිගටම මිලියන 250 භාවිතා කරන්නන් සදහා ඊ මේල් සෙවාව සලසන යාහූ ආයතනය…… කියවන්න

ෆේස්බුක් ආයතනයේ අනගත සැලසුම් ගැන තිබූ ඒ සටහනේ………

දැනට ඔවුන් සතු සේවක බලකාය 2000 කි. මින් 1400 පමන සේවය කරන්නේ ඔවුන්ගේ ප්‍රධාන කාර්යාලයේය. 2017 වන විට තවත් 9400 පමන සේවය ලබාගැනීමේ සැලැස්මක් මේවන විට සකස් කර ඇති බවත් පවසනවා. දැනටමත් අක්කර 22 භූමි භාගයක මෙම නවතම සැලසුම සදහා අවශ්‍ය ඉදිකිරීම් කෙරෙමින් පවතින බවටත් සටහන් වෙනවා. ෆේස්බුක් ආයතනයේ අනගත සැලසුම් ගැන තිබූ ඒ සටහනේ අනාගතය සදහා වන පස් වැදෑරුම් නව අංග ගැනත් ඉගියක් සටහන්ව … දිගටම ෆේස්බුක් ආයතනයේ අනගත සැලසුම් ගැන තිබූ ඒ සටහනේ……… කියවන්න

ගූගල් ක්‍රොම්හි 11 වන සංස්කරනය නවතම පහසුකම් කිහිපයක්ද සමග………..

ගූගල් ක්‍රොම්හි 11 වන සංස්කරනය නවතම පහසුකම් කිහිපයක්ද සමග එලිදක්වා තිබෙනවා. ඔබේ කටහඩ ලිකිත සටහනකට පරිවර්තනය කරන්නට උවමනා තාක්ශනයද මේ අතර වීම ඉහලින්ම සටහන් වෙනවා. එච්.ටි.එම්.එල් හි පස්වන සංස්කරනයේ අධාරයෙන් මෙම නවාංගය ක්‍රියාත්මක බවයි පැවසෙන්නේ. දැනට ඉංග්‍රීසී භාශාවට පමනක් සීමා වීඇති මෙම අංගය “වොයිස් ‍ටු ටෙක්ස්” ලෙස හදුන්වා දෙනවා. පහත ලිපිනයෙන් මෙම මෘදුකාංගය ඔබටත් ලබාගත හැකිවනු ඇත. http://www.google.com/chrome දිගටම ගූගල් ක්‍රොම්හි 11 වන සංස්කරනය නවතම පහසුකම් කිහිපයක්ද සමග……….. කියවන්න

දුදරුවන්ගේ ෆේස්බුක් හැසිරීම් හා ඔවුන්ගේ ගිනුම් සමග පිටස්තර සබදා වල සැක කටයුතු හැසිරීම්

දුදරුවන්ගේ ෆේස්බුක් හැසිරීම් හා ඔවුන්ගේ ගිනුම් සමග පිටස්තර සබදා වල සැක කටයුතු හැසිරීම් ගැන අවදානයෙන් සිටිනා ආරක්ශකයෙකු අන්තර්ජාලයවෙත අද සිට සේවයට වර්තාකර ඇත. ප්‍රකට මෘදුකාංග සමාගමක් විසින් හදුන්වා දී ඇති මෙම සේවය ‍රැගත් මෘදුකාංග මුරකරු ගැන වැඩි විස්තර පහත ලිපිනයෙන් දැක ගත හැකිවනු ඇත. http://www.checkpoint.com/products/application-control-software-blade/index.html දිගටම දුදරුවන්ගේ ෆේස්බුක් හැසිරීම් හා ඔවුන්ගේ ගිනුම් සමග පිටස්තර සබදා වල සැක කටයුතු හැසිරීම් කියවන්න

ගූගල් වීඩියෝ හි රදවාතිබූ සියලු චලන රූ දර්ශනයන් යූටියුබ් වෙත

පසුගිය සතියේ පැතිර ගිය තොරතුරකින් කියවුනේ මෙමස 29 වෙනිදායින් පසුව ඔබ ගූගල් වීඩියෝ හි රදවාතිබූ සියලු චලන රූ දර්ශනයන් භාවිතා කිරීමට අවසර දීම අවසන් වන බවකි. එනමුත් පසුව ගූගල් ආයතනය පවසන්නේ තම තීර්නය වෙනස්කල බවත් එම චලන රූ ගොනු යූටියුබ් වෙත රදවන්නට තීර්නය කර ඇති බවකි. වැඩිදුරටත් සටහන් වන්නේ ඔබගේ ගූගල් චලන රු ගොනුවල පැරනි ලිපිනයන් හරහාම ඉදිරියටත් ඒවාභාවිතා කිරීමේදී යොදා ගත හැකි බවයි. දිගටම ගූගල් වීඩියෝ හි රදවාතිබූ සියලු චලන රූ දර්ශනයන් යූටියුබ් වෙත කියවන්න

ඉරානයෙන් නවතම ආකාරයේ හානිකර මෘදුකාංගයක්

ඉරානයෙන් කියවෙන පුවතක සටහන්ව ඇත්තේ නවතම ආකාරයේ හානිකර මෘදුකාංගයක් තම පරිගණකවල පැතිරෙමින් ඇතිබවට සොයාගත් බවයි. මුල් අවදියේදී ඉතා අවම හානියක් පෙන්වමින් පැතිරෙන නිසා භාවිතා කරන්නෙකු “ක්‍රියාත්මක” ආකාරයේ මෘදුකාංග ගොනුවක් ලෙස වරදවා වටහා ගන්නට පවා ඉඩ ඇති බවයි කියවෙන්නේ. “ස්ටාර්ස්” ලෙස නම් කල මෙම හානිකර මෘදුකාංගය ගැන දැඩි අවදානයෙන් පසුවෙන බවටත් තවමත් මෙම හානිකර මෘදුකාංගයේ ඉලක්ක ගත කොටස්ගැන කරුනු හෙලි කර තිබුනේ නැහැ. දිගටම ඉරානයෙන් නවතම ආකාරයේ හානිකර මෘදුකාංගයක් කියවන්න

වින් 8 සමග ඔබ වෙත එන්නට නියමිත නවාංග අතර……….

වින් 8 සමග ඔබ වෙත එන්නට නියමිත නවාංග අතර ප්‍රධාන තැනක් ගන්නා අංගයක් වන “මුහුනුවර” හදුනාගැනීමේ තාක්ශනය බෙහෙවින් සර්තකව අත්හදා බැලීමේ අවසාන අදියරේ පවතින බවට තොරතු හෙලිවෙනවා.වැඩිදුරටත් සටහන් වන්නේ උෂ්නත්වය ආලෝකය වැනි පාරිසරික සාධක සමග සංවේදීව කටයුතු කරමින් වඩාත් භාවිතා කරන්නාට සමීප වීමට හැකි මෙහෙයුම් පද්ධති මීලග පරම්පරාවේදී නිමවනු ඇති බවයි. වඩාත් ආරක්ශිතව අවසර පද මතක තබා ගැනීමේ නව තාක්ශනයක්ද සාර්තකව අවසන් වෙමින් පවතින බවට … දිගටම වින් 8 සමග ඔබ වෙත එන්නට නියමිත නවාංග අතර………. කියවන්න

සයිබර් දූෂකයන් විසින් යොමු කරන්නට ඉඩ ඇති ඊමේලයන්

පසුගිය කාලයතුල ප්‍රධානපෙලේ ආයතන රාශියකට තම පාරිභෝගිකයන්ට අනතුරු අගවන්නට සිදු උනා ඔවුන්ගේ ඉන්බොක්ස් වෙත ලැබෙන ඊ මේල් ගැන කල්පනා කරී වෙන ලෙස. සමහර ඊ මේලයන් වල යොමු කරන්නා ලෙස සදහන්ව ඇත්තේ තමන් ගනුදෙනු කරන සමාගම් වල නාමයන් වීම මෙම ඊමේල් ලබන්නන් වඩාත් ගැටලුකාරී තත්වයකට ඇද දමන්නක් උනා.මෙම තත්වය උද්ගත උවේ පසුගිය කාලය තුල ආයතන රාශියක දත්ත සර්වර් වල දත්ත ගබඩා වලට පහරදී ඊමේල් ලිපිනයන් ඇතුලු … දිගටම සයිබර් දූෂකයන් විසින් යොමු කරන්නට ඉඩ ඇති ඊමේලයන් කියවන්න

කැස්පර්ස්කි තියුනු ඉව තක්කඩියෙකුට පරදී………

ලොව ප්‍රමුකතම ඇන්ටිවෛරස් සමාගමක්වන කැස්පැස්කි ආයතනයේ ප්‍රධානියාගේ විසි හැවිරිදි දරුවාව පැහැරගෙන යාමක් හා ඩොල්ලර් මිලියන 4.3ක කප්පමක් ඉලාසිටීමක් වාර්ථ වෙනවා. මෙම සිදුවීම පිලිබදව සමාගමේ ප්‍රකාශයෙකු ප්‍රකාශ කර ඇත්තේ තවමත් මේ පිලිබදව කිසිදු ප්‍රකාශයක් කල නොහැකි බවයි. තම මවට අයත් සමාගමක සේවය කරන මෙම අයිවර්න් කැස්පැර්ස්කි මොස්කව් සරසවියක හතරවන වසර සිසුවෙකු බවත් වැඩිදුරටත් සටහන්ව තිබුනා. දිගටම කැස්පර්ස්කි තියුනු ඉව තක්කඩියෙකුට පරදී……… කියවන්න

අධික ආරක්ශිත මෘදුකාංග භාවිතය

සමහර පරිගණකවල තම ආරක්ශාව සදහා එකවර මෘදුකාංග හතරක් හෝ පහක් ධාවනය වන්නට සකස්කර ඇති ආකාරය ඔබත් සමහර විට දැක ඇතුවා වන්නට පුලුවන්. භාවිතය සදහා ඇති සම්මත ආකාරය ගැන පවසන්නේ නම් එකවර ආරක්ෂිත මෘදුකාංග දෙකක් හොදටම සැහෙන බවයි. එනම් හානිකර මෘදුකාංග වලකන වැඩසටහනක් හා අනවසර පිවිසීම් හා පිටවීම් වලින් පරිගණකය ආරක්ෂා කරන ෆයර් වෝල් ආකරයේ මෘදුකාංගය ලෙසයි. සමහර විට මෙම කාරනා දෙකම එකවර ඉ‍ටුකරන ආරක්ශිත මෘදුකාංග … දිගටම අධික ආරක්ශිත මෘදුකාංග භාවිතය කියවන්න