සමහරුන් හදාරන්නේ හරිම ගැබුරින්ය.හරිම ගැබුරින්ය. හැබැයි අවසානයේ මේ ගැබුරු හැදැරීමත් සමග රැවටෙන්නෙත් හරිම ගැබුරින්ය. සරලව කියන්නේ නම් රාත්‍රී හතහාමාරේ සිට රාත්‍රී නමය දක්වා ස්වාධීන රූපවහිනියේ යන ටෙලි නාට්‍ය ගැන අදහස කුමක්දැයි ඇසූ විට උඩ පැන පැන සිනාසී අපි ඔය වගේ අඳ බාල කථා නොබලන බව කියයි. හැබැයි ඒවායේ එන චරිත වලට වැඩි වෙනසක් නැතිසමාජ ප්රතිරූප වලට රැවටී අවසානයේ………… .
තවත් සමහරුන් වඩාත් සංකීර්න ආකාරයකට සමාජය අන්දන ආකාරය හරිම අපූරුය. ඔවුන් සිතන්නේ ඔවුන් තුන් වේල කන්නේ බොන්නේ පවා සමාජය වෙනුවෙන් කියා පැවසූ විට වටේ ඉන්නා ඉහත කී ගැබුරින් හදාරන්නන් ලනුව කෑ පමනින් සමස්ත සමාජයේම ඔලු ගෙඩිවලට වැඩේ දී හමාරයි කියාය.ඉන් පසුව ඔවුන් ජාත්ය්යන්තරය අන්දවන්නට…………….