දැනට ලොව කුඩාතම ජංගම දෘඩාංග තැටිය වෙළදපොල වෙත නිකුත්වෙමින් පවතින බවට පලවෙනවා. මෙය ඝන කමින් මිලිමීටර් 9 නැතිනම් පැන්සල් දෙකක ඝනකමට සමාන බවයි කිය වෙන්නේ. සීගේට් ආයතනය විසින් නිකුත් කර ඇති මෙම නිද්පාදනය මිලිමීටර් 127 , 78, 9 ප්රමානයේ වන අතර යුඑස්බී 2.0 හා 3.0 තාක්ශනයන් සදහා එකගවන බව සටහන් වෙනවා.එලසම ඔවුන් සදහන් කරන්නේ මෙය මැක් මෙන්ම පීසී සදහාත් එකසේ ඒකග වන බවයි.