ප්රකටතම කෙටි පනිවිඬ සේවාවක් වන “ටුවිටර්” හි බිද වැටීමක් වාර්ථා වෙනවා.ඊයේ දිනයේ ටුවිටර් භාවිතා කරන්නන් හට ලැබුනු පනිවින්ඩයක් වූවේ “අප තාවකලිකව අඩපන වී ඇති බවත්, යතාතවයට පත්වීම සදහා කටයුතු කරමින් සිටින බවත්ය”. අකුරු 140 කට වඩා අඩුධාරිතාවයකින් යුත් පනිවිඬයන් තම සැබදියාවන් දරන අය සදහා ගෙන යම සදහා නිර්මානය වී ඇති මෙම සේවාවෙහි මේ වනවිට මිලියන 200 කට අදික සේවා ලබන්නන් සිටින බවයි කියවෙන්නේ.පසුගිය මාසයේ තම නිවහන වෙනස් කිරීමෙන් අනතුරුව ඉදහිට මතුවූ ගැටුලුකාරී තත්වයන්වල උපරිම අවස්තාවක් ලෙස විචාරකයින් මේ සිදුවීම හදුන්වා දෙනවා. කෙසේ නමුත් තවමත් ටුවිටර් ආයතනය මෙම සිදුවීමගැන නිල පැහැදිලි කිරීමක් නිකුත් කර නැති බවයි වැඩිදුරටත් සටහන් වන්නේ.