ඇමෙරිකානු මීලග ජනාධිපතිවරනය සයිබර් අවකාශය දෙසට වඩාත් ලංවන සලකුනු පහලවෙමින් ඇත. පසුගියදාක ෆේස්බුක් හි බැරක් ඔබාමා මහතා ගේ මීලග මීලග මැතිවන අපේෂකත්වය මුල් කරගනිමින් සකස් කල ෆේස්බුක් ක්රියාදාම පිටුවක් ගැන කතාබහක් ගොඩ නැගී තිබෙනු දැකිය හැකිඋනු අතර අලුතින් පැතිරෙන පුවතක් වන්නේ මෙම මස අවසානයේ බැරක් ඔබාමා මහතාගේ ප්රාදේශීය සංචාරයකදී ෆේස්බුක් හි හිමිකරු හමුවීමටත් සජීවී ප්රශ්න පිලිතුරු ආකාරයේ හමුවක් පැවැත්වීමටත් තීර්නය කර ඇති බවයි. මෙම හමුවේදී ෆේස්බුක් ඔන්ලින් ආකාරයට භාවිතා කරන්නන්හටද සීමිත අවස්තාවක් ලබාදීමට නියමිත් බවද පලවෙනවා.